ஆர்ப்பாட்டம் காரணமாக கனேதென்ன பகுதியில் போக்குவரத்துக்கு பாதிப்பு

கண்டி – கொழும்பு வீதி மாவனெல்லை – கனேதென்ன பகுதியில் போக்குவரத்துக்கு பாதிப்பு ஏற்பட்டுள்ளது.

கனேதென்ன – கம்பளை வீதி நீண்டகாலமாக புனரமைக்கப்படாமைக்கு எதிர்ப்புத் தெரிவித்து, முன்னெடுக்கப்படும் ஆர்ப்பாட்ட நடவடிக்கை காரணமாகவே, இந்த நிலை ஏற்பட்டுள்ளது.

இந்த விடயம் குறித்து அமைச்சர் கபீர் ஹாசிமுக்கு எழுத்து மூலம் அறிவிக்கப்பட்டுள்ளதாகவும், அவருக்கு எதிராகவே இந்த ஆர்ப்பாட்டம் நடத்தப்படுவதாகவும் எதிர்ப்பாளர்கள் தெரிவிக்கின்றனர்.

இந்த ஆர்ப்பாட்டத்தின் போது பிடிக்கப்பட்ட படங்களே இவை..

විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මෙම විරෝධතාව හේතුවෙන් මාවනැල්ල, ගනේතැන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

මාවනැල්ල, ගනේතැන්න සිට ගම්පොළ දක්වා දිවෙන මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු වසර ගණනාවකින් සිදු වී නොමැති බව පෙන්වා දෙමින් ප්‍රදේශවාසීන් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.

මේ පිළිබඳව දැනුවත් කළ යුතු පිරිස් දැනුවත් කළඳ අදාළ බලධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබුණු බවයි.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂීම් මහතාද ලිඛිතව දැනුවත් කර ඇති බවද විරෝධතාකරුවන් පෙන්වා දෙන අතර, ඒ මහතාට එරෙහිව මෙම විරොධතාවය ක්‍රියාත්මක කළ බවද ඔවුන් කියා සිටියේය.

එමෙන්ම තම ගැටළුවට බලධාරීන්ගෙන් නිසි විසඳුමක් ලබා දෙන තෙක් මෙම විරෝධතාවය අත්නොහරින බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටියේය.

Kandy-Colombo main has been obstructed at Ganetenna due to a protest march in Mawanella by residents of the area.

The protest has been conducted due to the negligence of local authoritarians who have not repaired several areas of the main road in Ganetenna causing severe hindrances to residents of the area.

It was also reported that Minister Kabir Hashim has been informed of the dilapidated road and that no response was provided to the written request sent to him to repair the road.

Motorists have been advised to utilize alternate routes bypassing the area to avoid traffic congestion.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares