கேகாலை கரண்டுபனை சந்தியில் லொறி தீ பிடிப்பு: சாரதி உயிரிளப்பு

கேகாலை கரண்டுபனை சந்தியில் இன்று அதிகாலை லொறி ஒன்று தீ பிடித்ததில் அந்த லொறி சாரதி உயிர் இழந்துள்ளார்.

பொலிஸ் பேச்சாளர் தெரிவிக்கையில் :

வெலிமட கேப்படிபோல பிரதேசத்தை சேர்ந்த ஒருவர் இவ்வாறு உயிர் இழந்துள்ளார். இந்த லொறி எவ்வாறு தீ பிடித்ததற்கான காரணம் இதுவரை கண்டறியப்படவில்லை.

කෑගල්ලේදී ලොරි රථයක් ගිනි ගනී. රියදුරු මරුට.

කෑගල්ල – කරඬුපන ප‍්‍රදේශයේදී ලොරි රථයක් ගිනි ගැනීමට ලක්වීමෙන් අද අළුයම එහි රියදුරු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වැලිමඩ – කැප්පෙටිපොල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. නුවරඑලිය ප‍්‍රදේශයට ගමන් කරමින් තිබූ ලොරි රථය ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares