கொழும்பில் இன்று ஆர்ப்பாட்டங்களுக்கு தடை (English / සිංහල / தமிழ்)

கொழும்பு, கோட்டை பகுதியில் இன்று புதன்கிழமை எதிர்ப்பு ஆர்ப்பாட்டங்கள் நடத்துவதற்கு நீதிமன்றம் தடைவிதித்துள்ளது.

தவ்ஹீத் ஜமா அத், பொதுபல சேனா மற்றும் சிஹல ராவய ஆகிய அமைப்புகளுக்கே இவ்வாறு தடைவிதிக்கப்பட்டுள்ளது.

கொழும்பு கோட்டையிலிருந்து மருதானை ரயில் நிலையம் வரையிலும் நாளை புதன்கிழமை பொது பல சேனா அமைப்பு எதிர்ப்பு ஆர்ப்பாட்டத்தில் ஈடுபடுவதற்கு இருந்தது.

பலஸ்தீனத்தின் மீது மேற்கொள்ளப்படும் தாக்குதலுக்கு எதிர்ப்பு தெரிவித்தே தவ்ஹீத் ஜமா அத் எதிர்ப்பு ஆர்ப்பாட்டம் நடத்தப்படவிருந்தமை குறிப்பிடத்தக்கதாகும்.

කොටුව, පිටකොටුව ප්‍ර දේශය අවට අද (13) දිනය තුළ සංවිධාන කිහිපයකට කිසිදු විරෝධතාවයක් සිදුනොකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව හෙට දිනය තුළ බොදු බල සේනා සංවිධානය, සිහළ රාවය සංවිධානය, තව්හීඩ් ජමාත් සංවිධානය යන සංවිධාන වලට බලපැවැත්වෙන පරිදි අදාළ නියෝගය ලබා දී ඇති බව වාර්තා වෙයි.

එම සංවිධාන විසින් හෙට දිනයේ පෙළපාලි සහ විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැළසුම් කර ඇති බවට ලද තොරතුරු අනුව පිටකොටුව පොලිසිය විසින් අධිකරණය වෙත දැනුම් දී තිබේ.

අදාළ ඉල්ලීම සළකා බැලීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේය.

he Colombo Magistrate’s Court yesterday issued restraining orders on the Thowheed Jamath, Bodu Bala Sena and Sihala Ravaya organisations preventing them from holding demonstrations and protests in Colombo and the Colombo Fort area today, police said.

“The court order was issued by the Colombo Magistrate’s Court following information given by the Colombo Fort police that demonstrations were planned for today by the Thowheed Jamath, Bodu Bala Sena and Sihala Ravaya organisations,” Police said.

The restraining orders are to be handed over to the leaders of the three organisations.

815126674courthamer2

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares