சப்ரகமுவ மாகாண சபையின் சபை தலைவர் ஜயதிஸ்ஸ ரணவீர மைத்திரிபாலவுக்கு ஆதரவு

ஐக்கிய மக்கள் கூட்டமைப்பின் முன்னாள் அமைச்சறும் ஸ்ரீலங்கா சதந்திரக் கட்சியின் கொலன்ன தொகுதி அமைப்பாளரும், தற்போதைய சபரகமுவா மாகாண சபை தலைவரறுமான ஜயதிஸ்ஸ ரணவீர எதிர்வரும் ஜனாதிபதித் தேர்தலில் மைத்திரிபால சிறிசேனவுக்கு ஆதரவு வழங்க தீர்மானித்துள்ளார்.

எம்பிலிபிட்டிய பிரதேசத்தில் இடம்பெற்ற கூட்டமொன்றில் கலந்துகொண்டு உரையாற்றும்போதே அவர் இதனை தெரிவித்தார்.

සබරගමුව පළාත් සභාවේ සභානායක, හිටපු කැබිනට් නොවන අමාත්‍ය ජයතිස්ස රණවීර, පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඇඹිලිපිටිය සිය නිවසේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප‍්‍රකාශ කළා. ජයතිස්ස රණවීර, 2000 – 2001 සන්ධාන රජයේ ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් 2007 – 2010 කාලවකවානුවේ පේෂකර්ම කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරනු ලැබුවා. 2012 වසරේ පැවති පළාත් සභා මැතිවරණයේදී ඔහු සබරගමුව පළාත් සභාවට තේරී පත්වුණේ මනාප 36,232 ක් ලබා ගනිමින්.

කොළොන්න ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය දරන තමන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ඇඹිලිපිටියේ පැවැති හමුවක් අමතමින් ජයතිස්ස රණවීර මහතා පවසා තිබෙනවා

The Chairman of the Sabaragamuwa Provincial Council Joined with the Opposition Party Common Presidential Candidate Maithripala Sirisena and he said the he is going to extend his fullest cooperation and support to the Maithripala Sirisena in the upcoming presidential election.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares