சப்ரகமுவ மாகாண சபை உறுப்பினர் ஹசித்த முகந்திரத்திற்கு மரண தண்டனை!

ஐக்கிய தேசியக் கட்சியின் கலவான பிரதேச அமைப்பாளரும் மற்றும் சப்ரகமுவ மாகாண சபை உறுப்பினருமான முகாந்திரத்திற்கு மரண தண்டனை விதிக்கப்பட்டுள்ளது.

வாகனத்தினால் ஏற்றி இருவரை கொலை செய்தமை தொடர்பிலேயே இந்த தீர்ப்பு வழங்கப்பட்டுள்ளது.

இச்சம்பவம் 12 வருடங்களுக்கு முன்னர் இடம்பெற்றது.

එක්සත් ජාතික පක්ෂයේ කලවාන ආසන සංවිධායක හා සබරගමුව පළාත් සභා මන්ත්‍රී හසිත මුහන්දිරම් මහතාට අද මරණ දඬුවම නියම කෙරිණි.

ඒ, ද්විත්ව ඝාතනයකට වරදකරු බවට තීන්දු කරමිනි. ඔහුට එරෙහිව මරණ දඬුවම නියම කෙරුණේ, මීට වසර 12කට පෙර වූ සිද්ධියක් සම්බන්ධයෙනි.

2002 වසරේදී පුද්ගලයින් දෙදෙනෙකු වාහනයකට යට කර ඝාතනය කළ බවට ඔහුට එරෙහිව රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

ඊට අදාළ නඩුව ඊයේ රත්නපුර මහාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ අදාළ දඬුවම නියම කෙරිණි.

United National Party’s Sabaragamuwa PC member Hasitha Muhandiram was sentenced to death on Thursday after being found guilty of killing two persons.

The case pertaining to the deaths of two persons which occurred as a result of a motor accident came to a close with the verdict that was delivered on Thursday.

The accident in question took place in 2002.​

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares