நல்லாட்சியில் வரிய குடும்பங்களுக்கு வீட்டு கடன் திட்டம்

மாவனல்லை பிரதேச சபைக்கு உட்பட்ட வரிய குடும்பங்களுக்கு கடன் வழங்கும் நிகழ்வு அமைச்சர் கபீர் ஹஷீம் அவர்களின் தலைமையில் அண்மையில் மாவனல்லை பிரதேச செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றது.

இதன் போது 250 குடும்பங்களுக்கு சிமேந்து பை 10, 50 குடும்பங்களுக்கு ஒரு இலட்சம் கடனும் வழங்கப்பட்டது.

இந்நிகழ்வில் மாவனல்லை பிரதேச செயலாளர் உட்பட பலர் கலந்து கொண்டனர்.

නැතිබැරි උදවියට නිවාස තනා ගැනීමට යහ පාලනයෙන් අත්වැලක්

මාවනැල්ල ප‍්‍රාදේශීය මහලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභි පවුල් 250 ක් ස`දහා ණය ආධාර ලබා දීමේ සමාරම්භක උත්සවය අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා මාවනැල්ල මහලේකම් කාර්යාල්‍යීය ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණ.

මෙහිදී පවුල් 250 ක් ස`දහා සිමෙන්ති මිටි 10 බැගින්ද පවුල් 50 ක් ස`දහා රු. ලක්‍ෂය බැගින් වු ණය මුදල් ලබා දීමද සිදු කෙරුණි. මෙම ප‍්‍රදානය සංකේතවත් කරමින් අමාත්‍යවරයා විසින් සිමෙන්ති හා ණය මුදල් චෙක්පත් පිරිනැමු අයුරුයි මේ.

මාවනැල්ල ප‍්‍රාදේශීය ලේකම් පි‍්‍රයංගනී පෙතන්ගොඩ මහත්මිය ඇතුලූ ආරාධිතයින් රැුසක්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

-ඡුායාරූප හා සටහන මාවනැල්ල විශේෂ සමන් විජය බංඩාර-

12208733_955659687839015_5892048463210301319_n

12219371_955659851172332_7918359423387448494_n

12243495_955659714505679_9030849791780407051_n

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares