மாவனெல்ல டிப்போ அதிகாரி தாக்குதல்; அரநாயக்க பிரதேச சபைத் தலைவர் கைது (English / සිංහල / தமிழ்)

மாவனெல்ல டிப்போ அதிகாரி ஹெக்டர் திசேரா மீது தாக்குதல் நடத்திய சம்பவம் தொடர்பில் அரநாயக்க பிரதேச சபைத் தலைவர் தினேஸ் குணரத்ன உள்ளிட்ட நால்வர் கைது செய்யப்பட்டுள்ளனர்.

மாவனெல்ல டிப்போவிற்கு அருகில் நேற்று மாலை இத்தாக்குதல் நடத்தப்பட்டுள்ளதாக தெரிவிக்கப்படுகிறது.

தாக்குதல் தொடர்பில் மாவனெல்ல பொலிஸாருக்கு கிடைத்த முறைப்பாட்டை அடுத்து சந்தேகநபர்கள் கைது செய்யப்பட்டுள்ளனர்.

சந்தேகநபர்களை நீதிமன்றில் ஆஜர் செய்ய நடவடிக்கை எடுத்துள்ளதாக பொலிஸார் குறிப்பிட்டனர்.

මාවනැල්ල ඩිපෝ කළමනාකරු හෙක්ටර් තිසේරාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අරණායක ප්‍රාදේශීය සභාවේ සභාපති දිනේෂ් ගුණරත්න ඇතුළු සිව්දෙනෙකු පොලීසියට භාරවී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සභාපතිවරයා අද උදෑසන මාවනැල්ල පොලීසියට පැමිණ භාරවී ඇති බවයි. පහරකෑමට ලක්වූ ඩිපෝ කළමනාකරු වන හෙක්ටර් තිසේරා මේ වනවිට ප‍්‍රතිකාර ලබන්නේ කෑගල්ල ශික්ෂණ රෝහලේයි. සභාපතිවරයා සහ ඔහුගේ රියදුරු විසින් ඊයේ පස්වරුවේ ඩිපෝ පරිශ‍්‍රයට පැමිණ තමාට පහරදුන් බවයි මාවනැල්ල ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඩිපෝ කළමනාකාරවරයා ප‍්‍රකාශ කළේ.

සිද්ධියට විරෝධය පළකරමින් මාවනැල්ල ඩිපෝවෙන් ධාවනය වන සියලූ ලංගම බස් රථ අද (02) පෙරවරුවේ වැඩවර්ජනයක් ද ආරම්භ කොට ඇත.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares