மைத்திரிபாலவின் ஆசனத்தில் லலித் திஸாநாயக்க!

மைத்திரிபாலவின் அமைச்சர் ஆசனத்தில் லலித் திஸாநாயக்க!
சுகாதார அமைச்சர் மைத்திரிபால சிறிசேன அரசாங்கத்தில் இருந்து விலகி பொது வேட்பாளராக போட்டியிட தீர்மானித்துள்ளதால் பதில் சுகாதார அமைச்சராக பிரதி சுகாதார அமைச்சராக இருந்த லலித் திஸாநாயக்க பொறுப்பேற்றுள்ளார்.

இன்று (24) காலை சுபநேரத்தில் லலித் திஸாநாயக்க பதில் சுகாதார அமைச்சராக பொறுப்பேற்றுக் கொண்டார்.

නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් වැඩ බාරගෙන තිබේ.

අද පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් ඒ මහතා අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දි විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන බව පසුගිය දා ප්‍රකාශ කළේය.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහු දැරූ අමාත්‍ය ධුරයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත් කෙරුණි.

Deputy Minister of Health Lalith Dissanayake was sworn in as the Acting Minister of Health this morning, the Health Ministry said in a news release.

He has been serving as the Deputy Health Minister since 2010. The post of Health Minister fell vacant when former Minister Maithripala Sirisena quit the Government to contest as the common opposition candidate.

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares