අද සියලු ම මුස්ලිම් දේවස්ථානවලදී ජාතික සමගිය පිළිබඳ විශේෂ දේශනයක්

අද (20) වන සිකුරාදා දිවයිනේ සියලු ම මුස්ලිම් දේවස්ථාන තුළ සිදු කරනු ලබන දේව යාඥාවේදී රටේ යහපත උදෙසා ජාතික සමගිය හා සමාජ සහජීවනය පිළිබඳ විශේෂ දේශනයක් මුස්ලිම් ජනතාව වෙනුවෙන් සිදුකරන ලෙස සමස්ත ලංකා ජෙම් ඉයතුල් උලමා සංවිධානයේ සභාපති මුෆ්ති රිස්වි මහතා සියලු ම මුස්ලිම් පූජකවරුන්ගෙන් ඉල්ලා ඇති බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

පසුගියදා බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් එසේ දැනුම් දුන් බව සමස්ත ලංකා ජෙම් ඉයතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

22-16-23-13-03-03-afatwa

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares