දෙවනගල සාමය රැකීමට උරදුන් සැමට ප්‍රණාමය – DPFF by Reporter MMF Network · December 24, 2013 ඊයේ (23) දවස පුරා මාවනැල්ල දෙවනගල ප්‍රදෙශය තුල සාමය රැකීම සදහා උරදුන් සියලු සිංහල මුස්ලිම් සහර්දයන්ට දෙවනගල මිත්රරත්ව සoසදයේ (DPFF) ප්‍රණාමය.