මාවනැල්ල අධිකරණයට ඇසිඩ් ප්‍රහාරයක්

මාවනැල්ල අධිකරණ සංකීර්ණයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (19)අලුයම කිසිවෙකු විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලිස් කොස්තාපල්වරයෙකු හා පොලිස් සහායකවරයෙකු මෙලෙස ප්‍රහාරයට ගොදුරුවී ඇතැයි පොලීසිය පවසයි.

17 වැනි දින පැවත්වීමට නියමිතව තිබු අන්තවාදී විරොධතා පෙලපාලියට තහනම් නියොග ලබා දුන් අධිකරණයෙන් පලිගැනීමෙ ක්‍රියාවක්.
තුවාල ලැබූ දෙදෙනා මේවන විට රෝහල්ගත කර ඇති අතර මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

index

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares