ලෝකයම පාපන්දු තරග නරඹද්දී ගාසා තීරයේ සිදුවූ මහා ඛේදවාචකය (VIDEO & PHOTOS)

ලෝකයේ බොහෝ දෙනෙකු බ්‍රසීලය සහ ජර්මනිය අතර පාපන්දු තරගය දෙස අවධානය යොමු කර සිටිය ද ගාසා තීරයේ වෙසෙන්නන්ට පසුගිය රාත්‍රිය බියකරු රාත්‍රියක් විය.

ඒ, පලස්තීන කැරලිකරුවන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල කිරීම හේතුවෙනි.ඊශ්‍රායල් හමුදා ද ගුවන් ප්‍රහාර 160ක් පමණ එල්ල කර තිබේ.

මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 70 දෙනෙක් තුවාල ලැබූහ.

gaza press tv file photo

gazanewsalert.khanyounis.9july2014
gaza-attack

gaza-attack2

gaza-attack3

gaza-attack4

gaza-attack6

gaza-attack7

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares