மாவனல்லையில் அதிகம் டெங்கு நோய் பரவும் பிரதேசம் கிருங்கதேனிய

12524333_1732561836966499_2557042827343617689_n

மாவனல்லை நகரில் அதிகம் டெங்கு நோய் பரவும் கிருங்கதேனிய பிரதேசத்தில் அண்மையில் பிரதேசவாசிகள் மற்றும் அதிகாரிகள் இணைந்து சிரமதானம் ஒன்றை மேற்கொண்டனர்.

இந்த சிரமதானத்தின் போது டெங்கு நோய் பரவும் இடங்கள் சுத்தம் செய்யப்பட்டது. இந்த சிரமதானம் மாவனல்லை பிரதேச செயலாளரின் தலைமையில் ஏற்பாடு செய்யப்பட்டிருன்தது.

இந்த சிரமதான பணியில் பதுரிய பாடசாலை மாணவர்களும் கலந்துகொண்டனர்.

කෑගලූ දිස්ත‍්‍රික්කයේ වැඩිපුරම ඩෙංගු පැතිර යන මාවනැල්ලේ කිරිංගදෙනිය ග‍්‍රාමසේවා වසමේ පසුගියදා ජනතාව හා රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් ශ‍්‍රමදානයක් පවත්වන ලදි.

එහිදි ප‍්‍රදේශයේ ඩෙංගු මදුරු කීටයන් බෝ විමට වැඩි ඉඩ කඩක් පවතින ස්ථාන පිරිසිදු කර අතර පරිසරයට මුදා හරින ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගිනි තබා විනාශ කිරිමට සිදු කරන ලදි.මෙම වැඩසටහන මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් ප‍්‍රියංගනි පෙතන්ගොඩ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණු අතර මාවනැල්ල, කිරිංගදෙනිය කෑ/මාව/බදුරියා මුස්ලිම් විද්‍යාලයේදි යේ දරුවන්ද ශ‍්‍රමදාන කටයුතු සඳහා එක්විය

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares