மாவனல்லை பிரதேச சபைக்கு உட்பட்ட வரிய குடும்பங்களுக்கு சிமேந்து பைகள் வழங்கும் நிகழ்வு

மாவனல்லை பிரதேச சபைக்கு உட்பட்ட வரிய குடும்பங்களுக்கு சிமேந்து பைகள் வழங்கும் நிகழ்வு அமைச்சர் கபீர் ஹஷீம் அவர்களின் தலைமையில் அண்மையில் மாவனல்லை பிரதேச செயலக கேட்போர் கூடத்தில் நடைபெற்றது.

இதன் போது ஒரு குடும்பத்திற்கு 10  சிமேந்து பைகள் வீதம்  200 குடும்பங்களுக்கு சிமேந்துபைகள் வழங்கப்பட்டது.

இந்நிகழ்வில் சப்ரகமுவ மாகாண உறுப்பினர் உபுல் சாந்த பண்டார, தேசிய வீடு அபிவிருத்தி அதிகாரசபையின் கேகாலை மாவட்ட முகாமையாளர் சந்திரசேகர, மாவனல்லை பிரதேச செயலாளர் ப்ரியங்கனி பெத்தாங்கோட, மாவனல்லை பிரதேசபை முன்னாள் எதிர்க்கட்சி தலைவர் அமர சூரியபெருமா, மாவனல்லை பிரதேச சபை முன்னாள் உறுப்பினர் அஸ்கர் உட்பட பலர் கலந்து கொண்டனர்.

මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදයම් ලාභී ජනතාවට නිවාස කපරාදු කිරීම සඳහා සිමෙන්ති කොට්ට 10 බැඟින් බෙදා දීමේ උත්සවයක් ඊයේ දින රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධනෙත්වයෙන් පැවැතිවිණි.
මෙහිදී පවුල් 120 ක් සඳහා පවුලකට සිමෙන්ති කොට්ට 10 බැඟින් සිමෙන්ති ප්‍රදානය සිදුවු අතර මෙම වසර අවසාන වීමට ප්‍රථම තවත් වටයක් මෙලෙස අඩු ආදයම් ලාභී ජනතාවට සිමෙන්ති කොට්ට බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මෙහිදී අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

මෙම අවස්ථාවට සබරගමු පළාත් සභා මංත්‍රී උපුල් ශ්‍යාමල් බණ්ඩාර, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් කළමණාකරු අයි.එම්.චන්ද්‍රෙස්කර, මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතන්ගොඩ, මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක අමර සූරියප්පෙරුම යන මහත්ම මහත්මීහූ ද එක්ව සිටියහ.

14590368_309725279396709_8448178274608176192_n aa qq

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Shares