கண்டி – கொழும்பு பிரதான வீதியின் பஹல கடுகன்னாவ பகுதி மூடப்படுகிறது

கொழும்பு – கண்டி பிரதான வீதியின் பஹல கடுகன்னாவ பகுதியில் தற்காலிகமாக மூடப்பட்டுள்ளதாக கேகாலை மாவட்ட செயலாளர் மகிந்த எஸ் வீரசூரிய தெரிவித்துள்ளார்.

மண்சரிவு அபாய எச்சரிக்கை காரணமாக குறித்த வீதி மூடப்பட்டுள்ளதாக தெரிவிக்கப்படுகின்றன.

இன்றிரவு 10 மணி முதல் மறுஅறிவித்தல் வரை குறித்த பகுதியை மூட தீர்மானிக்கப்பட்டுள்ளதாகவும் அவர் கூறினார்.

இந்நிலையில், குறித்த வீதியை பயன்படுத்தும் சாரதிகள் மாற்று வீதிகளை பயன்படுத்துமாறு கேட்டுக்கொள்ளப்பட்டுள்ளனர்.

කොලඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව අසල නාය යාමේ අවධානමක් හේතුවෙන් අද රාත්‍රී 10.00 ට පහල කඩුගන්නවෙන් මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා.

රාත්‍රී 10 තෙක් එක මංතීරුවක් පමණක් විවෘත කර තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා පවසනවා.

හෙට උදෑසන 7.00ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් මාර්ග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාර්ගය විවෘත කරන වේලාව දනුම් දීමට නියමිතයි.

කොලඹ සිට මහනුවරට පැමිණෙන රථවාහන සදහා විකල්ප ලෙස

1.අඹේපුස්සට හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර -කටුගස්තොට හරහා මහනුවර
2.කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල ඉන් අනතුරුව ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර
3.මාවනැල්ල සිට රඹුක්කන -හතරලියැද්ද -ගලගෙදර කටුගස්තොට හරහා මහනුවර.
4.මාවනැල්ල සිට හෙම්මාතගමට පැමිණ ගම්පොල -පේරාදෙණිය මහනුවර

යන මාර්ග භාවිතා කලහැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සදහන් කරයි.

මහනුවර සිට කොලඹට ගමන් කරන රථවාහන සදහා විකල්ප මාර්ග ලෙස

1.කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොලඹ දක්වා
2.කටුගස්තොට -ගලගෙදර-රඹුක්කනට පැමිණ කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණ කොලඹ

යන මාර්ග භාවිතා කල හැකිබව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතා වැඩිදුරටත් පවසනවා.

Due to the danger and possible earth slips, the Kandy-Colombo main road will be closed from Lower Kadugannawa from 10 PM today (10) due to threat of landslides, the Kegalle district secretariat said.

He said the decision was taken due to possible landslide threats.

Following several inspections were conducted in the area, it was found that water flowing in many places beneath the road.

Several byroad shops in the risk area have been advised to evacuate with immediate effect.

Therefore, the mororists were advised to use alternative roads to reach Colombo.

Professor of Geology of the Peradeniya University Senior Professor Atula Senaratne said the Pahala-Kadugannawa area is in danger due to the adverse weather conditions.

A stretch of more than 250 metres has the possibility of experiencing a landslide at any time. Therefore, the people in the area should be evacuated as soon as possible. Signs of possible landslide are already visible in the area along with a dangerous underground stream.

Therefore, it is recommended to close this area as soon as possible, Prof. Senaratne said.

Comments are closed.